- කුරුල්ලා - කිරිල්ලී
- පියා - මව
- ස්වාමියා - භාර්යාව
- ඇතා - ඇතින්න
- පුරුෂ - ස්ත්‍රී
- පාලකයා - පාලිකාව
- ප්‍රේක්ෂකයා - ප්‍රේක්ෂිකාව
- සාමාජිකයා- සාමාජිකාව
- ගායක - ගායිකා
- මහත්මා - මහත්මිය
- සභාපති - සභාපතිනිය
- සිටුවරයා - සිටුවරිය
- කතුවරයා - කතුවරිය
- බාලක - බාලිකා
- බල්ලා - බැල්ලී
- නළුවා - නිළිය
- කුකුළා - කිකිළි
- බළලා - බැළලි
- කොටියා - කොටිදෙන
- රජ - බිසව
- නයා - නැයිනි
- එළුවා - එළුදෙන
- වලහා - වැලහින්න
- මුවා - මුවදෙන
- අශ්වයා - වෙළඹ
- සොරා - සෙර
- මොනරා - සෙබඩ
- වඳුරා - වැඳිරි
- සිංහයා - සිංහ ධේනුව
- හංසයා - හංස ධේනුව
- මනාලයා - මනාලිය
- දෙවියා - දෙවඟන
- මිතුරා - මිතුරිය
- සාන්තුවරයා- සාන්තුවරිය
- යහළුවා - යෙහෙළිය
- විදුහල්පතිතුමා - විදුහල්පතිතුමිය
- මිනිසා - ගැහැනිය
- මහණ - මෙහෙණි
- මස්සිනා - නෑනා
- මාමා - නැන්දා
- බාප්පා - පුංචි අම්මා
- පුතා - දුව
- ගවයා - ගවදෙන
- පීතෘ - මාතෘ
- ගවයා - ගවදෙන
- බමුණා - බැමිණි
- කිඳුරා - කිඳුරිය
- දාසයා - දාසිය
- සතුරා - සැතිරි
- දරුවා - දැරිය
- ඔහු - ඇය
- නිවේදකයා- නිවේදිකාව
- පිස්සා - පිස්සී
- සේවකයා - සේවිකාව
- නායකයා - නායිකාව
- දායකයා - දායිකාව
- අලියා - කෙනෙර
Wednesday, October 12, 2016
ස්ත්‍රී පුරුෂ භේදය
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
වී - බෑත තේ - රතු ගගුල කුරුම්බා - කහ පෑන් ගෙඩි හකුරු - රසබෝයි රාත්‍රි ආහාරය - මුත්තෙට්ටුව බත් කෑම - පුබ්බරුවන් රෑකෙනවා කෙසෙල් ගෙඩි...
-
නඩු - හබ පඩි - නඩි ගනු - දෙනු බාල - මහලු ගරු - සරු කතා - බහ වතු - පිටි අය - වැය ගහ - කොළ අතුරු - සිදුරු මන - දොළ ඇළ - දොළ සිර...
-
ජලයෙහි වැඩෙන - ජලජ ධර්මයට අනුව ජීවත්වන - ධාර්මික ආහාර හිඟ කාලය - දුර්භික්ෂය බඩගාමින් යන සත්තු - උරග පිටරටකින් පැමිණි පුද්ගලයා - වි...
No comments:
Post a Comment