- නඩු - හබ
- පඩි - නඩි
- ගනු - දෙනු
- බාල - මහලු
- ගරු - සරු
- කතා - බහ
- වතු - පිටි
- අය - වැය
- ගහ - කොළ
- අතුරු - සිදුරු
- මන - දොළ
- ඇළ - දොළ
- සිරිත් - විරිත්
- දුක - සැප
- ගල් - මුල්
- කසු - කුසු
- ඔප්පු - තිරප්පු
- අවි - ආයුධ
- උදව් - පදව්
- රට - තොට
- ඉඩම් - කඩම්
- රෙදි - පිළි
- අනන් - මනන්
- අඟර - දඟර
- තෑගි - බෝග
- යාන - වාහන
- දුර - දිග
- උකුළු - මුකුළු
- වට්ටි - පෙට්ටි
- ගුටි - බැට
- අල්ලාප - සල්ලාප
- වට - පිට
- බාර - හාර
- හොර - බොරු
- දුගී - මගී
- ගමන් - බිමන්
- කන - කර
- ඉඳුම් - හිටුම්
- අදහස් - උදහස්
- වාද - භේද
- හිත - මිතුරු
- ඉහින් - කනින්
- බේත් - හේත්
- අලි - ඇත්තු
- මැහුම් - ගෙතුම්
- අඹු - සැමි
- තාන්න - මාන්න
- කියුම් - කෙරුම්
- ඇණුම් - බැණුම්
- අහල - පහළ
- ඕප - දූප
- සුල - මුල
- හාවක් - හූවක්
- ලෙඩ - දුක්
- රැවුම් - ගෙරවුම්
- දාන - මාන
- ණය - තුරුස්
- බල - තල
- ඇප - කැප
- වස් - දොස්
- අග - හිඟ
- කොට්ට - මෙට්ට
- අවුල් - වියවුල්
- අරුම - පුදුම
- කෙළි - සෙල්ලම්
- උස් - පහත්
- යන - එන
- ලොකු - කුඩා
- දිනුම් - පැරදුම්
- රළු - පරළු
- ලට - පට
- වදෙන් - පොරෙන්
- තද - බද
- සැර - වැර
- සිත් - පිත්
- සුන් - බුන්
- යමක් - කමක්
- ඇද - කුද
- බණ - දහම්
- පරක් - තෙරක්
- නැටුම් - ගැයුම්
- ඉන්න - හිටින්න
- උස - මහත
- හිතක් - පපුවක්
- අකට - විකට
- අතට - පයට
- වැඩක් - පලක්
- ලෙහෙසි - පහසු
- වඳින - පුදන
- අරුම - පුදුම
- වත් - පොහොසත්
- අතුරු - ආන්තරා
- රැකී - රක්ෂා
- වග - විභාග
- වෙර - වීරිය
- ඇත්ත - නැත්ත
- ගහක් - කොළක්
- අතුරු - සිදුරු
- අර - පරිස්සම්
- හරක - බාන
Wednesday, October 12, 2016
යුගල පද
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
වී - බෑත තේ - රතු ගගුල කුරුම්බා - කහ පෑන් ගෙඩි හකුරු - රසබෝයි රාත්රි ආහාරය - මුත්තෙට්ටුව බත් කෑම - පුබ්බරුවන් රෑකෙනවා කෙසෙල් ගෙඩි...
-
නඩු - හබ පඩි - නඩි ගනු - දෙනු බාල - මහලු ගරු - සරු කතා - බහ වතු - පිටි අය - වැය ගහ - කොළ අතුරු - සිදුරු මන - දොළ ඇළ - දොළ සිර...
-
ජලයෙහි වැඩෙන - ජලජ ධර්මයට අනුව ජීවත්වන - ධාර්මික ආහාර හිඟ කාලය - දුර්භික්ෂය බඩගාමින් යන සත්තු - උරග පිටරටකින් පැමිණි පුද්ගලයා - වි...
No comments:
Post a Comment